සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1158 ක් අත්අඩංගුවට..

Podu ඊයේ (07) රාත්‍රි කාලයේ සිට අද (08) උදෑසන දක්වා පැය 10 ක කාලයක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1158 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 ක් වරෙන්තුකරුවන් 584 ක්, දූෂණ වැරදි සම්බන්ධයෙන් 441 ක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට