මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 85,673 ක් දක්වා ඉහළට, මරණ 502 යි..
ඊයේ (07) දිනය තුළ වාර්තා වු ආසාදිතයින් 337 ත් සමඟ මේ දක්වා මෙරට තුළ වාර්තාවූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 85,673 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද 502 ක් දක්වා බඉහළ ගියේය. ඒ ඊයේ (07) දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ දෙකද සමඟිනි.