සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවකයින් අද සිට සාමාන්‍ය පරිදි සේවයට..

Podu අද (08) සිට රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංය විසින් එම තීරණය සම්බන්ධයෙන් වන විශේෂ චක්‍රලේඛයද පසුගියදා නිකුත් කරන ලදී. කෙසේ වෙතත් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී ඇති විශේෂ සේවා මුර ක්‍රමය ලබන අප්‍රේල් 30 වැනි දා දක්වා වලංගු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට