සත්‍යයේ පුවත් අඩහැරය….

තෙවන තරඟයේ ජයත් සමඟ විස්ස විස්ස තරඟාවලියේ ජය කොදෙව්වන්ට..

Podu සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2-1 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණයද තමන් සතු කරගන්නා ලදී. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 04 ක් දැවි ලකුණු 131 ක් රැස්කර ගන්නා ලදී. එම ඉලක්කය පන්දුවාර 19 කදී කඩුළු 07 ක් දැවී පසුකර යාමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට