සත්‍යයේ පුවත් අඩහැරය….

සාධාරණයක් ඉටුවන තුරු ඉදිරි සෑම ඉරිදා දිනයක්ම කළු ඉරිදා දිනයක් ලෙස සලකනවා – ශ්‍රී ලංකා අගරදගුරු මණ්ඩලය

Podu පාස්කු ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න වෙමින් පවතින අවස්ථාවක ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පිරිස් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය අවධාරණය කර සිටියි. ඒ අනුව එම පිරිස් වෙනුවෙන් සාධාරණයක් ඉටුවන තුරු ඉදිරි සෑම ඉරිදා දිනයක්ම කළු ඉරිදා දිනයක් ලෙස සලකන බව ද ශ්‍රී ලංකා අගරදගුරු මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉටුනොවීම හේතුවෙන් කිතුනු බැතිමතුන් ඊයේ (07) කළු ඉරිදාවක් ප්‍රකාශයට පත්කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට