විමලා අමරදේව අභාවප්‍රාප්ති වෙයි..
මෙරට විශිෂ්ඨතම සංගීතවේදියෙකු වූ අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය ඊයේ (08) අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. විමලා අමරදේව මහත්මිය මිය යන විට ඇය 86 වන වියේ පසුවිය.