සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට..

Podu වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණිමට නොහැකිව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ (08) රාත්‍රි කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 118 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. එම පිරිස යුද හමුදාවේ මැදිහත් වීමෙන් නීරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට