සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු සතියට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ..

Podu පාස්කු සතියට සමගාමීව කතෝලික දේවස්ථාන ඇතුළු දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව පවසයි.යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කරන ලද්කදේ එම ආරක්ෂක වැඩපිළිවෙල පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරන බවය. මෙහිදි දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු හඳුනාගත් ස්ථානවල ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යොදවා ඇති බවත් එම ආරක්ෂක වැඩපිළිවෙල පාස්කු සතිය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද  බ්‍රිගේඩියර් ප්‍රේමරත්න මහතා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට