සත්‍යයේ පුවත් අඩහැරය….

තවත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් පැමිණෙයි..

Podu Jana Peramunaචීනයේ නිෂ්පාදනය කරනු ලබන “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ලැබී ඇති බව වාර්තා වේ. අද (09) උදෑසන 5.00 ට පමණ චීනයේ බීජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් මාත්‍රා තොගය මෙරටට ගෙනැවිත් ඇත. පසුගිය 06 වනදා ද “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලිනයක් මෙරටට රැගෙනවිත් තිබුනි. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000 කට පමණ “සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට