සත්‍යයේ පුවත් අඩහැරය….

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ..

Podu Jana Peramunaලබන වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සදහා වන ඉල්ලුම්පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාලය ලබන ජූලි මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. රට තුළ මේ වන විට උද්ගතය තිබෙන වසංගත සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙවැනි තීරණයකට එළඹි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මීට පෙර අදාළ අයදුම් පත්‍ර යොමුකිරීම සඳහා මෙම මස 30 වනදා තෙක් කාලය ලබාදී තිබුනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට