සත්‍යයේ පුවත් අඩහැරය….

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 12.5 ධාරිතාවයෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම ගෑස් අලෙවිසැල් තුළ අලෙවිය සඳහා පැවතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ ගැසට් පත්‍රය පරිදි තමන් සන්තකයේ ඇති කිලෝග්‍රෑම් 12.5 ක ධාරිතාවයෙන් යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් විකිණීම ප්‍රතික්ෂේප කිරීමට හෝ එම සිලින්ඩර මිලදී නොගැනීම සඳහා සෘජුව හෝ වක්‍රව පාරිභෝගීකයින්ට බලපෑම් කිරීමට අදාළ වෙළඳුන්ට නොහැකි බවද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට