සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති පිළිනොපැදීම පිළිබඳ විමසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදීලා..

Podu Jana Peramunaනිරෝධායන නීති පිළිනොපැදීම පිළිබඳ කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. වව්නියාව, ශාන්තසෝලෙයි ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු සම්බන්ධයෙන් මෙසේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මුඛ ආවරණ නොපැළඳ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගෙන්, එසේ මුව ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් විමසීමන් කළ අවස්ථාවේ අදාළ යතුරුපැදිකරුවා තමන්ට පහරදුන් බවට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට