සත්‍යයේ පුවත් අඩහැරය….

එක් දිනකදී තහවුරු වූ වැඩිම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි..

Podu Jana Peramunaඑක් දිනකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ (09) වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 67 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,910 ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට