සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ..

Podu Jana Peramunaදකුණු කළුතර, පලාතොට මාර්ගයේ ළමා උද්‍යානය අසලදී හෙරොයින් ග්‍රෑම් 120 යි මිලිග්‍රෑම් 200 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ සිදුකළ මෙහෙයුම්වලදි හෙරොයින් 210 කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කරන ලදී. එහිදී  සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි එක් ලක්‍ෂයකට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට