සත්‍යයේ පුවත් අඩහැරය….

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන අද සාකච්ඡාවක් ..

Podu Jana Peramunaබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව අද (05) දිනයේ තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. මීට අමතරව ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම පිළිබඳව ද අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තිරණය කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට