සත්‍යයේ පුවත් අඩහැරය….

විදුහල්පති සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත්කරමින් ගැසට් පත්‍රයක්..

Podu Jana Peramunaවිදුහල්පති සහ ගුරු සේවාවන් සංවෘත සේවාවන් බවට පත්කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනයට අනුව විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය යන සේවාවන් 2021.08.30 දින සිට ක්‍රියාත්මන වන පරිදි සංවෘත සේවාවක් බවට පත්කර ඇත. මෙම සේවාවන්ට අයත් පත් කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු සහ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධීවිධානයන් ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක ලෙසටම ඉදිරියටත් බලපැවැත්වෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට