සත්‍යයේ පුවත් අඩහැරය….

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය අදින් ඇරඹේ..

Podu Jana Peramunaසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද (16) පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිත තරඟයෙන් ආරම්භ වේ. මේ දක්වා සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟ 57 ක් පවත්වා ඇති අතර ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 44 කින් ජයගෙන තිබේ. තරඟ 11 ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමිව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට