සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ ජයග්‍රහණයට වමේ ප්‍රගතිශීලී පුළුල් සන්ධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ..

Thissaඉදිරියේ  පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් වුවුද ජනාධිපතිවරයා නියමිත කාලයට මැතිවරණ පවත්වනව යයි ප්‍රකාශ කලත් මහජනතාවට ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් නෑ. ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යන බව පක්ෂ මහලේකම දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි. නව සන්ධානය  සඳහා එකතුවීමට පක්ෂ හා සංවිධාන මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවත්, ජනතාව ප්‍රතික්ෂේප කළ කණ්ඩායම් සම්බන්ධ ගැනීම් කර ගැනීමෙන් තොරව බොහොම පිරිසිදු කණ්ඩායම් නව සන්ධානයට එක් කරගෙන සිංහල ,දමිළ, මුස්ලිම් සියලු දෙනාට එකතු වෙන්න පුළුවන් දේශපාලන සන්ධානයක් ගොඩනැගීම අපේ අරමුණ බව මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි. ඒ සඳහා වටපිටාව සැකසීම සඳහායි පසුගියදා පොදු ජන  එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු කළේ ,හෙට අනිද්දා වෙනකොට නව  නිලධාරී මණ්ඩලයක් පත් කරලා සක්‍රියවම දේශපාලන කටයුතු කරගෙන යනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයත් පොදු ජන එක්සත් පෙරමුණත් තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති යටතේ  පක්ෂයක් ලෙස අපි වගකීම පුළුල් වමේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරක් නිර්මාණය කරන බවයි. මහලේකම්වරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කරන ලද්ලදේ   හෝමාගම හා කැස්බෑවා ආසන සංවිධාකවරු පත් කිරීම සඳහා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට