සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන ගාස්තු සංශෝධනයක් අද මධ්‍යම රාත්‍රියේදී…

Thissaඅද (04) දින ඉන්ධන මිල සුත්‍යයට අනුව සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් මෙවරද විශාල වෙනසක් සිදු නොවන බවට වාර්තා වේ. පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට