සත්‍යයේ පුවත් අඩහැරය….

කතානායකවරයාට එරෙහි විශ්වාසභංගය ලබන 5දා බාරදෙයි…

Thissaකතානායකවරයාට එරෙහිව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 5දා බාරදීමට නියමිත බව පා.ම. ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. අදාළ යෝජනාවට අත්සන් ගැනීම අවසන් කර ඇති බවත්, සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මෙම යෝජනාවට සහාය දැක්වීමට දැනටමත් තීරණය කර ඇති බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට