ආනයනික කිරිපිටි මිල පහළට…
ආනයනික කිරිපිටි මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින්ද, පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.