සත්‍යයේ පුවත් අඩහැරය….

රාමසාන් දිනය අද ..

Thissaනව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර ඇත. ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙස ද හඳුන්වයි. සමාව දීමට,ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන් වූ රාමසාන් මාසය අවසාන දිනය ලෙස රාමසාන් දිනය සැලකේ. මේ අතර රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට