සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් අනුමැතියක් නොමැතිව මුදල් වියදම් කිරීම ගැන විමර්ශනයක් අවශ්‍යයි,දූෂණ විරෝධී පෙරමුණෙන් ජනපතිට ලිපියක්..

 /><span style=හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව සිදු කරන ලද බවට පැවසෙන කෝටි ගණනක වියදම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර අැත. මෙම වියදම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය හෝ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හරහා විමර්ශනයක් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට