අධ්‍යාපන පරිපාලනයට නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීමට විරෝධය පළ කරනවා – ලංකා ගුරු සංගමය
අධ්‍යාපන පරිපාලන සේවය නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. රටක අධ්‍යාපනයේ ඉදිරි යහපැවැත්මට මෙම තීරණය දැඩි අහිතකර බලපෑමක් සිදුකරන බවත් ඉදිරියේදී මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ලංකා ගුරු සංගමය වැඩිදුරටත් පවසා සිටියි.