සත්‍යයේ පුවත් අඩහැරය….

හෙද සේවාවේ ගැටළු නොවිසදුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ කාලයක සිට පවතින වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. බලධාරීන් දැනුවත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග දියත් කළද අදාළ ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් නොලැබෙන්නේ නම් ලබන මාර්තු පළවෙනිදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන් දියත් කරන බවත් සමස්ත ලංකා හෙද සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට