සත්‍යයේ පුවත් අඩහැරය….

නෞකාව මුදාහැරීමට, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි..

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද නෞකාව මුදාහැරීමට නම් කප්පමක් ලබා දිය යුතු බවට සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පවසා අැති බව විදෙස් අාරංචි මාර්ග පවසා සිටියි. කප්පම් මුදල කොතෙක්ද යන්න කොල්ලකරුවන් විසින් මෙතෙක් තීරණය කර නොමැති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට