සත්‍යයේ පුවත් අඩහැරය….

බංගලාදේශ – ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් තරගය අදයි..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (15) පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී මේ වන විට අාරම්භ වී අැත. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර අැති අතර 1-0 ක් ලෙස මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට