සත්‍යයේ පුවත් අඩහැරය….

දඹුල්ල රෝහලේ උපත් පාලන සිද්ධියට වහාම විසදුමක් දෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

රට තුළ මහත් අාන්දෝලයකට පත්ව අැති දඹුල්ල මූලික රෝහලේ මව්වරුන්ට උපත් පාලනය කරන ලෙස බලපෑම් කරන ලද සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. මෙම පරීක්‍ෂණ කටයුතු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර මව්වරුන්ගෙන් ලබා ගන්නා ලද ලිඛිත සහ නිර්ණාමික පැමිණිලි මෙන්ම රෝහලේ ප‍්‍රසව හා නාරිවේද ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ ප‍්‍රකාශ මත මෙම වාර්තාව සැකසීමට නියමිතව අැති බව සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා ප‍්‍රකාශ කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට