සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 24 වන සභාපති ලෙස යු.ආර්.ද සිල්වා මහතා පත්වේ…

2017 වර්ෂය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තේරීමේ නිලවරණය (15) දින පැවති අතර එම සංගමයේ නව සභාපතිවරයා ලෙස යු.ආර්.ද සිල්වා මහතා තේරී පත්විය. ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 77ක ජන්ද විමසුම පැවැත්වූ බවත් නීතීඥ අනුර මැද්දේගොඩ, නීතීඥ ආර්.ආර්.එස්. තංඝරාජා යන මහත්වරුන් තරග වැදුනු අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වන සභාපතිවරයා ලෙස යු.ආර්.ද සිල්වා මහතා පත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට