සත්‍යයේ පුවත් අඩහැරය….

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම, ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිවරයාට..

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා මෙරටට පැමිණ ජපාන විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී අැත. අද (24) උදෑසනදී ජනාධිපති නිල නිවසේ දී අදාළ වාර්තාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත බාර දී අැති අතර මෙම සිදුවීමට හේතු, නැවත මෙවැනි සිදුවීමක් සිදුනෙවීමට ක්‍රියාත්මක කළයුතු පියවර, දීර්ඝ කාලීන හා කෙටි කාලන විසදුම් සදහා වන නිර්දේශ මෙම වාර්තාව තුළ අන්තර්ගතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට