සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡා සාර්ථකයි, ඛනිජ තෙල් සේවක වර්ජනය අවසන්, ඉන්ධන බෙදා හැරීම යළි අැරඹේ..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (24) සවස පැවති සාකච්ඡාවෙන් ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව විසින් අාරම්භ කරන ලද වර්ජනය අත්හිටුවන ලදී. සිය ගැටළු සදහා විසඳුම් ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා විසින් ලිඛිත පොරොන්දුවක් ලබා දීම නිසා අදාළ වර්ජනය අත්හිටවූ බව ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව පෙර පරිදි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට