සත්‍යයේ පුවත් අඩහැරය….

බෙන්තොටදී බස් රථයක් හා ලොරියක් මුහුණට මුහුණ ගැටී 15 කට තුවාල

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙන්තොටදී අද (25) උදෑසන බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීම නිසා 15 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. ලොරි රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුරු සිදුව අැති බවට මේ වන විට කරුණු සනාථ වී අැති අතර මෙම අනතුර නිසා තුවාල ලැබූ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බෙන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට