සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ කුණූ කරදියානට අද පමණයි, අධිකරණයෙන් නියෝග..

කොළඹ මහ නගර සභා සීමාව තුළ එක් රැස් වන කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට (29) සිට අත්හිටුවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර අැත. අප්‍රේල් මස 17 වන දින සිට අප්‍රේල් මස 28 වන දින දක්වා පමණක් දිනකට කසළ මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන අංගණයට බැහැර කිරීමට අධිකරණය විසින් අවසර ලබා දෙන ලද අතර අදාළ කාලය දීර්ඝ කරන්නැයි කොළඹ මහ නගරසභා නිලධාරීන් විසින් ඉල්ලීමක් නොකරන ලද බැවින් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට