වත්තල සහ කැළණියට අද පැය 12 ක ජල කප්පාදුවක්..
අද (18) දින පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12 ක කාලයක් වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දුවීමක් හේතුෙවන් ඒහි අලුත්වැඩියා කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී අැති බවයි මණ්ඩලය පවසන්නේ.කැළණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල නගර සභා බල ප්‍රදේශය සහ හැඳල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇති බව වාර්තා වේ.