සත්‍යයේ පුවත් අඩහැරය….

අකුරැස්සේදී ලංගම – පුද්ගලික බස් රථ දෙකක් ගැටී 44 කට තුවාල, 6 කට බරපතලයි..

අකුරැස්ස – කියාඩුව ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ බස් රථ අනතුරකින් 44 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. ලංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූවන් අතරින් ඉන් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් අාරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට