සත්‍යයේ පුවත් අඩහැරය….

ගොඩබිමින් සහ ගුවනින් නොමිලේ දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවකට ජර්මනියෙන් සහාය..

මෙරට අැති වන ස්‌වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයකදී ගොඩබිමින් සහ ගුවනින් නොමිලේ දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ බෙන්ස්‌ සමාගම සහ එයාර් බස්‌ සමාගම එකඟතාව පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. එයාර් බස්‌ සමාගම විසින් හෙළිකොප්ටර් යානා 24 ක්‌ සහ බෙන්ස්‌ සමාගම විසින් ගිලන් රථ 1050 ක්‌ මෙන්ම හදිසි ආපදා රථ 240 ක්‌ද මෙරටට ලබාදීමට ජර්මනිය විසින් පොරොන්දු වී අැත. ජර්මනියේ නිල සංචාරයක යෙදී සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, එයාර් බස්‌ සමාගම සහ බෙන්ස්‌ සමාගම් නියෝජිතයන් සමඟ පසුගිය 16 වැනිදාපවත්වන ලද සාකච්ඡාවකදී මෙම එකඟතාවයනට එළඹ තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට