සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධයේදී අත්අඩංගුවට පත් හිමි නම අැතුළු සිසුන් 08 දෙනා අැප මත නිදහස්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය 17 වනදා කොළඹදී පවත්වන ලද විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු සරසවි සිසුන් අට දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අද (19) නියෝග කරන ලදී. අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ යෙදුනු බවට චෝදනා කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු සරසවි සිසුන් අට දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට