සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස් ගත වීමට යෝෂිත අවසර ඉල්ලයි, ඉල්ලීම සලකා බැලීම ලබන 23 වන දා..

ප්‍රතිකාර ලබා ගැනීම සදහා මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බැවින් තමන් වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (19) අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. අදාළ ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය විසින් තීරණය කරන ලදී. මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් යෝෂිත මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට