සත්‍යයේ පුවත් අඩහැරය….

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධූරයට..?

වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉදිරි දින කිහිපය අැතුළතදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට නියමිතව අැති බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අදාළ ධුරය සඳහා නම් කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශය මේ වන විට ජර්මානු රජය වෙත යොමු කර ඇති අතර ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරන කරුණාතිලක අමුණුගම මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට