සත්‍යයේ පුවත් අඩහැරය….

තමන්ට එරෙහි තර්ජනයන්ට එරෙහිව ජිනීවා යනවා – උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම්

යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරීම සදහා පවත්වන ලද සැමරුම් වැඩටහන්වලට එරෙහිව එල්ලවූ තර්ජන සහ බියවැද්දවීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයතු කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසා සිටියි. පසුගිය දිනයන් තුළ තමන්ට විවිධ පුද්ගලයන්ගෙන් විවිධාරකාරයේ තර්ජන එල්ල වූ බවත් නිර්නාමිකවද අැතැම් පිරිස් තර්ජනය කර සිටි බවද එම්.කේ සිවාජිලිංගම් මහතා වැඩිදුරටත් පවසා සිටින ලධී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට