සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී සත්‍යග්‍රහයේ යෙදී සිටින 06 කට නොතිසී..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අට්ටාලයක් ඉදි කර සත්‍යග්‍රහයක් පැවැත්වීමේ කටයුතු සංවිධානය කළ බව පැවසෙන පුද්ගලයින් 06 කට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර අැති බව වාර්තා වේ. අදාළ විරෝධතාවයේ යෙදී සිටින පිරිසට මෙම ස්ථානයෙන් ඉවත් වන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (29) නියෝග කරන ලද නමුත් අදාළ නියෝගය නොසලකා හරිමින් එම පිරිස තවමත් සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බැවින් අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දී තිබේ. ඒ අනුව අදාළ පිරිසට ලබන ජූලි මස 14 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට