සත්‍යයේ පුවත් අඩහැරය….

මුළු රටම අාවරණය කරමින් කාලගුණය ගැන කිවහැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ ස්ථාපිත කෙරේ..

මුළු දිවයින මෙන්ම අවට මුහුදු ප්‍රදේශය ද ආවරණය කරමින් ‍කාලගුණ තොරතුරු සැපයිය හැකි ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක්‌ ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. මේ සඳහා ජපානය විසින් ආධාර සපයනු ලබන අතර රේඩාර් පද්ධති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහාය ද ජපන් රජය විසින් ලබාදෙනු අැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට