සත්‍යයේ පුවත් අඩහැරය….

වැඩිහිටි කොඩි මාසය අද සිට..

වැඩිහිටි කොඩි මාසය අද (11) සිට ආරම්භ වීමට නියමිතව අැත. ඉදිරි මාසයක කාලය තුළ දිවයින පුරා කොඩි අලෙවියෙන් ලබන ආදායම වැඩිහිටි සංවිධාන සවිබල ගැන්වීම මෙන්ම වැඩිහිටි ආරක්ෂක අරමුදලට බැර කිරීමට නියමිතව අැති අතර වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරෙනු අැත. ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුමෙහි පළමු කොඩිය ජනාධිපතිවරයාට හා අග්‍රමාත්‍යවරයාට පැළදවීම අද (11) සිදුකෙරෙනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට