සත්‍යයේ පුවත් අඩහැරය….

ආසියානු ක්‍රීඩා ශුරතා තරගාවලියේ 09 වන ස්ථානය ශ්‍රී ලංකාවට, මලල ක්‍රීඩා කණ්ඩායම අද දිවයිනට..

ආසියානු රටවල් 45 ක් අතරින් 09 වන ස්ථානයට පත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද (11) දිවයිනට පැමිණීමට නියමිතව අැත.අාසියානු ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 4 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානයට පත්වීමට සමත් විය. නිමාලි ලියනාරච්චි මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර නදීෂා දිල්හානි විසින් හෙල්ල විසි කිිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද රුමේෂිකා රත්නායක මීටර් 200 කාන්තා ඉසව්වේ රිදී පදක්කම ද මෙරටට හිමි කර දෙන ලදී. ගයන්තිකා අබේරත්න මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම ද මීටර් 400 x 4 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට