සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී පාගමනක් ඊයේ කොළඹදී..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්‌ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව ඊයේ (18) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන ලදී. විරෝධතාවයේ යෙදුනු පිරිස පාගමනින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූ අතර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, රජයේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් පමණක් බවට චෝදනා කරමින් එම පිරිස විරෝධතාවයේ නිතර විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට