සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය සූදානම් වන්න, පක්‌ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දැනුම් දී

පළාත් පාලන මැතිවරණය සදහා සූදානම් වන ලෙස එක්‌සත් ජාතික පක්‌ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ස්‌වාභාවික ආපදාවක්‌ ඇති නොවුණහොත් පළාත් පාලන මැතිවරණය බොහෝ විට ලබන දෙසැම්බර් හෝ ජනවාරි මාසය තුළ පැවැත්විය හැකි බවද අග්‍රමාත්‍යවරයා විසින් දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට