සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු මැද පළාත් සභාව ඊයේ උණුසුම්, සෙංකෝලය දෙකට කැඩෙයි..

සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම නිසා උතුරු මැද පළාත් සභාව තුළ ඊයේ (18) දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. උතුරු මැද පළාත් සභාවේ වත්මන් සභාපති ටී.එම්.ආර් සිරිපාල මහතාට එරෙහිව එක්‌සත් ජාතික පක්‌ෂ විපක්ෂ මන්ත්‍රී කණ්‌ඩායම විසින් ඊයේ චෝදනා අටකින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතාවයක් දැක්විය. අදාළ විශ්වාස භංග යෝජනාව ඒකමතිකව සම්මත කොට සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී ඩී.එම් අමරතුංග මහතා නව සභාපතිවරයා ලෙස පත්කරගන්නා ලදී. මෙහිදී ආණ්‌ඩු පක්‍ෂ සහ විපක්‌ෂ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ ද සිදු වී ඇති අතර සෙංකෝලය ද දෙකට කැඩී ගොස්‌ ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට