සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි ණය වාරිකය අද මුදාහැරේ..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 167.2 කින් යුත් තුන්වැනි ණය වාරිකය අද (19) එම අරමුදල විසින් මුදාහැරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරට ලබාගත් තුන් අවුරුදු විස්‌තීරණ ණයෙහි දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව සම්පූර්ණ කළ බවද මහ බැංකු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට