සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධ වාචික සාක්ෂි ලබා ගෙන අවසන්, වාර්තාව හැකි ඉක්මනින් රජයට භාර දෙනවා – වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන් වාචික සාක්ෂි ලබා ගැනීම අවසන් බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසා සිටියි. එම පෙරමුණ විසින් පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමක් සකස් කිරීම සදහා වූ මහජන අදහස් විමසීමේ කොමිසම විසින් මෙම සාක්ෂී ලබා ගැනීම සිදු කරමින් සිටින අතර මේ වන විට ලිඛිත සාක්ෂි ලබා ගැනීම සිදුවෙමින් පවතින පවත් මෙහි වාර්තාව හැකි ඉක්මනින් සකසා අවසන් කර රජයට භාර දීමට කටයුතු කරන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට