සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙයි..

තම මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසා සිටියි. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නියෝජනය කරනු ලබන අතර තමන් අදාළ මණ්ඩලයෙන් ඉවත් වන බව මෙම මන්ත්‍රීවරුන් පස් දෙනාම අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතාට ලිඛිතව දැනුම්දී ඇති බව ද වාර්තා වේ. ඒ අනුව පක්ෂ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට